Obamai Aaloke Song Lyrics - ඔබමයි ආලෝකේ ගීතයේ පද පෙළ

Obamai Aaloke Song Lyrics - ඔබමයි ආලෝකේ ගීතයේ පද පෙළ
Song Title : Obamai Aaloke (ඔබමයි ආලෝකේ)
Artist - Supun Perera
Composed & Produced by - Dilmin Perera
Lyrics - Dilmin Perera


මේ ප්‍රේම චායාවේ
මල් පිපෙන හෝරාවේ
සිප ගත්ත රෑ යාමේ සොඳුරේ

ඒ සිහින රේඛාවේ
ඉගිලෙන්න සැනසිල්ලේ
‍රෝසමල් යහනාවේ සොඳුරේ

ආදරේ සිතේ සාගරේ වගේ
මට කීව කීව පෙම් කතන්දරේ
ශෝකගිම් නිවී ප්‍රේමියේ මගේ
තාරුකා වගේ දිලෙයි අහසේ…

ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ..ප්‍රේමියේ..
ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ..ප්‍රේමියේ…
සංසාර සරනාවී ප්‍රේමයේ සනසාවී
ආදරෙන් මට ලංවී මාගේ කෝල මනමාලී…

මේ ප්‍රේම චායාවේ – සිත රැඳුණු මදහාසේ
ඔබේ රුවමයි මට සිහිවෙන්නේ
ඔබෙ නෙත් දුටුවාවේ හදේ මල් පිපුනාවේ
ප්‍රේමරැල් නැගුනාවේ හදේ..

ආදරේ සිතේ සාගරේ වගේ
මට කීව කීව පෙම් කතන්දරේ
ශෝකගිම් නිවී ප්‍රේමියේ මගේ
තාරුකා වගේ දිලෙයි අහසේ…

ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ..ප්‍රේමියේ…
ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ..ප්‍රේමියේ…
සංසාර සරනාවී ප්‍රේමයේ සනසාවී
ආදරෙන් මට ලංවී මාගේ කෝල මනමාලී…

ආදරේ සිතේ සාගරේ වගේ
මට කීව කීව පෙම් කතන්දරේ
ශෝකගිම් නිවී ප්‍රේමියේ මගේ
තාරුකා වගේ දිලෙයි අහසේ…

සංසාර සරනාවී ප්‍රේමයේ සනසාවී
ආදරෙන් මට ලංවී මාගේ කෝල මනමාලී…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obamai Aaloke Song Lyrics - ඔබමයි ආලෝකේ ගීතයේ පද පෙළ Obamai Aaloke Song Lyrics - ඔබමයි ආලෝකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 19, 2021 Rating: 5

0 comments:

Post a Comment