Datha Dara Awidin (A Naadhagama Story) Song Lyrics - දැත දරා ඇවිදින් (A Naadhagama Story) ගීතයේ පද පෙළ

Datha Dara Awidin (A Naadhagama Story) Song Lyrics - දැත දරා ඇවිදින් (A Naadhagama Story) ගීතයේ පද පෙළ
Song Title : Datha Dara Awidin (A Naadhagama Story) (දැත දරා ඇවිදින් (A Naadhagama Story))
Artist : Ridma Weerawadane , Dhanith Sri , Methun SK , Supun Perera , Dinesh Gamage , Dinupa Kodagoda
Melody : Ridma Weerawardane
Lyrics : Nisal Gamage
Music Produced and Co-Mixed by Thisal Randunu (August Records)


දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන්
හිඳිනා අයුරු
මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
හිත් වාරු බිඳේවී
ඔබ ලඟ මියුරූ

සේද වළා ඇතුරාලා සඳපායා ඇති රෑ
තුරුලේ ගෙවමූ
මා පැතු ඒ යුග නෙත් ආදර හිත් ආදරයෙන් හමුවීමයි හිමිවූ

මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී
තව ලං වී
පෙමින් දම් ගොතමී
ගිම්ගානේ තුහීන ගෙනා ඔබෙන් මා නිවෙමී
සදා කල් හිදිමි
තරු යායේ පුරා හඳ වාගේ
වළාවක මාගේ ආලේ ලියමී

සේද වළා ඇතුරාලා සඳපායා ඇති රෑ
තුරුලේ ගෙවමූ
මා පැතු ඒ යුග නෙත් ආදර හිත් ආදරයෙන් හමුවීමයි හිමිවූ

දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන්
හිඳිනා අයුරු
මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
හිත් වාරු බිඳේවී
ඔබ ලඟ මියුරූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Datha Dara Awidin (A Naadhagama Story) Song Lyrics - දැත දරා ඇවිදින් (A Naadhagama Story) ගීතයේ පද පෙළ Datha Dara Awidin (A Naadhagama Story) Song Lyrics - දැත දරා ඇවිදින් (A Naadhagama Story) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 18, 2021 Rating: 5

0 comments:

Post a Comment