Nodaka Inna Ba Song Lyrics - නොදැක ඉන්න බෑ ගීතයේ පද පෙළ

Nodaka Inna Ba Song Lyrics - නොදැක ඉන්න බෑ ගීතයේ පද පෙළ
Song Title : Nodaka Inna Ba (නොදැක ඉන්න බෑ)
Singing : Ruwan Hettiarachchi (රුවන් හෙට්ටිආරච්චි මහත්මා)


නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී
නොලැබ ඉන්න බෑ තව නම් ඔබේ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ
නොවිද ඉන්න බෑ ඔබෙ ආදරේ
නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමං කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
සිහිවේනවා ඔබ කී කතා මුලු රෑ පුරා
මතකේ දරා විදිමී සදා
මතකේ දරා විදිමී සදා

මිහිදුම් වලා සලුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජා කලා අදුරේ තියා
සගවා දමා මේ වේදනා යලි එනතුරා
දිවියේ පුරා හිදිමී බලා
දිවියේ පුරා හිදිමී බලා

නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී
නොලැබ ඉන්න බෑ තව නම් ඔබේ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ
නොවිද ඉන්න බෑ ඔබෙ ආදරේ
නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nodaka Inna Ba Song Lyrics - නොදැක ඉන්න බෑ ගීතයේ පද පෙළ Nodaka Inna Ba Song Lyrics - නොදැක ඉන්න බෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 14, 2021 Rating: 5

0 comments:

Post a Comment