Suranganawee Mage Song Lyrics - සුරංගනාවී මගේ ගීතයේ පද පෙළ

Suranganawee Mage Song Lyrics - සුරංගනාවී මගේ ගීතයේ පද පෙළ
Song Title : Suranganawee Mage (සුරංගනාවී මගේ)
Singing : Ruwan Hettiarachchi (රුවන් හෙට්ටිආරච්චි මහත්මා)
Lyrics : Sampath
Music :  Raj


සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියවිලා //
මේ තරම් හීනයක් නෑ ඉතින් ලං වෙලා
සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා//

සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ලදේ
සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ

මේ තරම් හීනයක්නෑ ඉතින් ලං වෙලා
සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
රෑ ගොම්මනේ ගුලිවෙලා තනිවෙමින්
මේ ආදරේ විදගමූ සුන්දරි

මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
නිවී යන්න දෙන්නේ නෑ දිව්රමී සදා ප්‍රියේ
මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
නිවී යන්න දෙන්නේ නෑ දිව්රමී සදා...

සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියවිලා //
මේ තරම් හීනයක් නෑ ඉතින් ලං වෙලා
සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suranganawee Mage Song Lyrics - සුරංගනාවී මගේ ගීතයේ පද පෙළ Suranganawee Mage Song Lyrics - සුරංගනාවී මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 14, 2021 Rating: 5

0 comments:

Post a Comment