Amathumak Obagen Enakal Song Lyrics - ඇමතුමක් ඔබගෙන් එනකල් ගීතයේ පද පෙළ

Amathumak Obagen Enakal Song Lyrics - ඇමතුමක් ඔබගෙන් එනකල් ගීතයේ පද පෙළ
Song Title : Amathumak Obagen Enakal (ඇමතුමක් ඔබගෙන් එනකල්)
Singing : Ruwan Hettiarachchi
Music- Thilina Boralessa
Lyrics- Sajith V Chathuranga


ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
මග බලා හිටියත් තව නෑ ලැබිලා
මාව දමා ගිය දා ඉදලා

තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා

අද ඊයේ වගේ
සෙනෙහේ මට ඔබේ
රැදිලා තියේ හදවතේ
මැරුනත් එකවලේ
හිදිමුයි කීවේ
මට ඇයි පෙරදා
මුවින් ඔබගේ

තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා

තරහක් නෑ මගේ
කිසිදා හදවතේ
මම දිවුරන්නම් ඔබ කෙරේ
සතුටින් නැතිනම්
ලොවේ ඔබගේ
සතුටත් එයමයි
මගේ දිවියේ

තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා

ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
මග බලා හිටියත් තව නෑ ලැබිලා
මාව දමා ගිය දා ඉදලා

තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Amathumak Obagen Enakal Song Lyrics - ඇමතුමක් ඔබගෙන් එනකල් ගීතයේ පද පෙළ Amathumak Obagen Enakal Song Lyrics - ඇමතුමක් ඔබගෙන් එනකල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 14, 2021 Rating: 5

0 comments:

Post a Comment