Nimnadari (Nimnadari Heena Athura) Song Lyrics - නිම්නාදරී (නිම්නාදරී හීන අතුරා) ගීතයේ පද පෙළ

Nimnadari (Nimnadari Heena Athura) Song Lyrics - නිම්නාදරී (නිම්නාදරී හීන අතුරා) ගීතයේ පද පෙළ
Song Title : Nimnadari (Nimnadari Heena Athura) (නිම්නාදරී (නිම්නාදරී හීන අතුරා))
Artiste : Dinuka Jayasinghe
Music : Sanjula Himala
Lyrics : Sachitha Udayanga Herath


නිම්නාදරී හීන අතුරා හෙමින්
දුර යන්නද ඔය හැඩ වෙන්නේ
සැඩ සාගරෙත් රළ පෙරලා ඇවිත්
ඔබ ලගමයි හිත සුව ගන්නේ

රලු වැසි පවා හිනැහී දරා
ඔබ කෝම හැඩුවා හොරෙන්
සුසුමන් ඔබේ රිදවුන් වරා
දෙව්දූ තුරුලේ නිදී

සුලැගිල්ලේ එල්ලී පියමැන්න ඒ දිනේ
දිවුරන්න හිතුනා ඔබේ වෙන්න මතු දිනේ
කියන්න සිතූදේ කියන්න බැරිවී
ඇයිද නොහැගුනේ මගේ හැගුමබර ආදරේ
කියාගන්න බැරිවූ අහින්සක ආදරේ

රලු වැසි පවා හිනැහී දරා
ඔබ කෝම හැඩුවා හොරෙන්
සුසුමන් ඔබේ රිදවුන් වරා
දෙව්දූ තුරුලේ නිදී

නිම්නාදරී හීන අතුරා හෙමින්
දුර යන්නද ඔය හැඩ වෙන්නේ
සැඩ සාගරෙත් රළ පෙරලා ඇවිත්
ඔබ ලගමයි හිත සුව ගන්නේ

රලු වැසි පවා හිනැහී දරා
ඔබ කෝම හැඩුවා හොරෙන්
සුසුමන් ඔබේ රිදවුන් වරා
දෙව්දූ තුරුලේ නිදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nimnadari (Nimnadari Heena Athura) Song Lyrics - නිම්නාදරී (නිම්නාදරී හීන අතුරා) ගීතයේ පද පෙළ Nimnadari (Nimnadari Heena Athura) Song Lyrics - නිම්නාදරී (නිම්නාදරී හීන අතුරා) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 14, 2021 Rating: 5

0 comments:

Post a Comment