Miniseku Pita Nagi Asaruweki Song Lyrics - මිනිසකු පිට නැගි අසරුවෙකි ගීතයේ පද පෙළ

Miniseku Pita Nagi Asaruweki Song Lyrics - මිනිසකු පිට නැගි අසරුවෙකි ගීතයේ පද පෙළ
Song Title : Miniseku Pita Nagi Asaruweki (මිනිසකු පිට නැගි අසරුවෙකි)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)

මිනිසකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලට බරකී
පාන්දරින් පැරදුනු ඒ මිනිහා
හැන්දෑවෙත් අසුපිටට නගී

මිනිසකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලට බරකී
පාන්දරින් පැරදුනු ඒ මිනිහා
හැන්දෑවෙත් අසුපිටට නගී

හෙට මම ගෙදරට සුර සැප දෙනවා
අද රෑ ලුණු මිරිසෙන් ගත වෙනවා
කාසිමල්ල සතෙකුගෙ පිට යනවා
දූ දරුවන් පැදුරෙ නිදියනවා

මිනිසකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලට බරකී
පාන්දරින් පැරදුනු ඒ මිනිහා
හැන්දෑවෙත් අසුපිටට නගී

ඉරණම විසදුම සතෙකුට දෙනවා
තිරිසනෙකුට මිනිසකු පරදිනවා
දරුවන් බිරිදත් ගිනි උහුලනවා
සිහිනෙන් නුඹ තව ගෙවල් හදනවා

මිනිසකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලට බරකී
පාන්දරින් පැරදුනු ඒ මිනිහා
හැන්දෑවෙත් අසුපිටට නගී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Miniseku Pita Nagi Asaruweki Song Lyrics - මිනිසකු පිට නැගි අසරුවෙකි ගීතයේ පද පෙළ Miniseku Pita Nagi Asaruweki Song Lyrics - මිනිසකු පිට නැගි අසරුවෙකි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 09, 2021 Rating: 5

0 comments:

Post a Comment