Malata Suwada Se Song Lyrics - මලට සුවද සේ ගීතයේ පද පෙළ

Malata Suwada Se Song Lyrics - මලට සුවද සේ  ගීතයේ පද පෙළ
Song Title : Malata Suwada Se (මලට සුවද සේ)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)

මට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
මට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
හද සිනාවේ
නෙතු දයාවේ
මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවි

බඹර තුඩක පහස පිපුණු මල් පතාවී
වෙරළ වැළද සයුර පවස ගිම් නිවාවී
බඹර තුඩක පහස පිපුණු මල් පතාවී
වෙරළ වැළද සයුර පවස ගිම් නිවාවී
ඔබ සොයා ඒ
මා සොයා ඒ
සසල ලොවම නිසල සෙනෙහසින් බැදේවී

මට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
මට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
හද සිනාවේ
නෙතු දයාවේ
මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවි

නෙතට නුහුරු කදුල නෙතු පියන් වසාවී
ගතට සිසිල පවන හද ගැබින් හමාවි
නෙතට නුහුරු කදුල නෙතු පියන් වසාවී
ගතට සිසිල පවන හද ගැබින් හමාවි
සද ලතාවේ
හිරු සිනාවේ
නොහිමි නිහඩ අරුත ආදරේ කියාවී

මට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
මට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
හද සිනාවේ
නෙතු දයාවේ
මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malata Suwada Se Song Lyrics - මලට සුවද සේ ගීතයේ පද පෙළ Malata Suwada Se Song Lyrics - මලට සුවද සේ  ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 09, 2021 Rating: 5

0 comments:

Post a Comment