Pata Dedunu Sedila Song Lyrics - පාට දේදුනු සේදිලා ගීතයේ පද පෙළ

Pata Dedunu Sedila Song Lyrics - පාට දේදුනු සේදිලා ගීතයේ පද පෙළ
Song Title : Pata Dedunu Sedila (පාට දේදුනු සේදිලා)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)


පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ
සීත රෑ සද පීදිලා
නීල තරු යායේ

ඈ ලවන් තෙරේ සෝ ගී සුසුම් නැගී
මීදුම් වලා ලෙසින් පාවී
ඈතින් හැපී බිදේ

පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ
සීත රෑ සද පීදිලා
නීල තරු යායේ

මා නුවන් බියේ පීනා නැගෙන් සදේ
පායා දුරින් ඇදී ඈ මෙන් පාවී නොයන් සදේ

පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ
සීත රෑ සද පීදිලා
නීල තරු යායේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pata Dedunu Sedila Song Lyrics - පාට දේදුනු සේදිලා ගීතයේ පද පෙළ Pata Dedunu Sedila Song Lyrics - පාට දේදුනු සේදිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, February 09, 2021 Rating: 5

0 comments:

Post a Comment