Mala Pibidunu Song Lyrics - සඳ මල පිබිදුනු ගීතයේ පද පෙළ

Mala Pibidunu Song Lyrics - සඳ මල පිබිදුනු ගීතයේ පද පෙළ
Song Title : Mala Pibidunu (සඳ මල පිබිදුනු)
Artists : Visharada Sunil Edirisinghe & Dr. Visharada Nanda Malani
Music : Director Dr. Rohana Weerasinghe 
Lyrics : Kularatne Ariyawansa

සඳ මල පිබිදුනු
නිල් කඳුරැල්ළක…
රන් තරු පොකුරක
මල් ඇතිරිල්ලක…
හසරැල් කැල්මක
දුක් කඳුළැල්ලක…
තනිවෙමු දෙසිතෙහි
එක සිතිවිල්ලක…

හඩා වැටෙන විට නෙතුයුග තෙත්වී….
සිනා පොදක් වෙන්නම්…
සිනා නඟන විට පැතුමන් දැල්වී….
කඳුළින් සුරකින්නම්…

සඳ මල පිබිදුනු
නිල් කඳුරැල්ළක…
රන් තරු පොකුරක
මල් ඇතිරිල්ලක…
හසරැල් කැල්මක
දුක් කඳුළැල්ලක…
තනිවෙමු දෙසිතෙහි
එක සිතිවිල්ලක…

වියෝ දුකට සුසුමට මඟ අවුරා….
හදේ ළැඟුම් ගන්නම්…
රැදී නිබඳ පණ නළමෙන් දැවටී….
දිවි ඇති තුරු ඉන්නම්…

සඳ මල පිබිදුනු
නිල් කඳුරැල්ළක…
රන් තරු පොකුරක
මල් ඇතිරිල්ලක…
හසරැල් කැල්මක
දුක් කඳුළැල්ලක…
තනිවෙමු දෙසිතෙහි
එක සිතිවිල්ලක…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mala Pibidunu Song Lyrics - සඳ මල පිබිදුනු ගීතයේ පද පෙළ Mala Pibidunu Song Lyrics - සඳ මල පිබිදුනු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 09, 2021 Rating: 5

0 comments:

Post a Comment