Man Mulawee (Labandiye) Song Lyrics - මං මුලාවී (ලබැදියේ) ගීතයේ පද පෙළ

Man Mulawee (Labandiye) Song Lyrics - මං මුලාවී (ලබැදියේ) ගීතයේ පද පෙළ
Song Title : Man Mulawee (Labandiye) (මං මුලාවී (ලබැදියේ))
Artist : Ishan Lantra | Eranga UG - Centigradz
Lyrics : Hirusandu Tharumuthu Maddumarachchi
Melody | Music  : Thusith Niroshana


මං මුලාවී
සිහින අතරේ
සිතින් පියවර
මනිමි අදුරේ

නිවූ සිතුවිලි
ඔබේ හසරැලි කොහේ
මග හැරුනේ

සොයා යන්නෙමි
ඔබේ දෙනයන මගෙ
මියුලැසියේ

ලබැදියේ
ලබැදියේ
ලබැදියේ
ලබැදියේ

මට උරුම කල ලැබැදියේ
නුඹ මතකයන් රෑනක්
නෙතු කෙනෙලි අග කදුලු සගවා
තවත් විදවනු බෑ

ලංවෙනා සද ලබැදියේ
නුඹ දැනුනා සැනසීමක්
නොවන්නට හමුවන්න මෙලොවේ
නුඹේ වෙන්වීමත්

ලබැදියේ
ලබැදියේ
ලබැදියේ
ලබැදියේ

මං මුලාවී
සිහින අතරේ
සිතින් පියවර
මනිමි අදුරේ

නිවූ සිතුවිලි
ඔබේ හසරැලි කොහේ
මග හැරුනේ

සොයා යන්නෙමි
ඔබේ දෙනයන මගෙ
මියුලැසියේ

ලබැදියේ
ලබැදියේ
ලබැදියේ
ලබැදියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Man Mulawee (Labandiye) Song Lyrics - මං මුලාවී (ලබැදියේ) ගීතයේ පද පෙළ Man Mulawee (Labandiye) Song Lyrics - මං මුලාවී (ලබැදියේ) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2021 Rating: 5

0 comments:

Post a Comment