Laa Sanda Song Lyrics - ලා සඳ ගීතයේ පද පෙළ

Laa Sanda Song Lyrics - ලා සඳ ගීතයේ පද පෙළ
Song Title : Laa Sanda (ලා සඳ)
ARTISTS - RIDMA RANGANA PERERA
LYRICS - UMA ASENI
MELODY & MUSIC ARRANGEMENTS - SADEEPTHA GUNAWARDANA

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

සුළං රැලක හෙමි හෙමින් පාව එන
මල් පෙත්තක රැඳි නුඹේ සුවඳ පොද
අසුරු සැණින් ලද එකම ඇසිල්ලක
මගේ කොපුල් තල මතින් තියනවද

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

ඔබත් මමත් එක හිතින් සිනාසුන
එකම අහස යට එකම වෙරළ කොන
පුරුදු හැඟුම් මුළු හිතින් දරාගෙන
එදා කතාවම යළිත් ලියනවද

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Laa Sanda Song Lyrics - ලා සඳ ගීතයේ පද පෙළ Laa Sanda Song Lyrics - ලා සඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2021 Rating: 5

0 comments:

Post a Comment