Adariye Song Lyrics - ආදරියේ ගීතයේ පද පෙළ

Adariye Song Lyrics - ආදරියේ ගීතයේ පද පෙළ
Song Title : Adariye (ආදරියේ)
ARTISTS - THARUKA GUNARATHNA
LYRICS - SITHUMINI MADDEGODA
MELODY & MUSIC ARRANGEMENTS - SADEEPTHA GUNAWARDANA

තුහින සර ඉහිරිලා
හිත අස්සේ දැවටිලා
නොදැනීම ලංවෙලා
හැඟුමන් හිත් යා වෙලා

මේ මල් තුහින යායේ
හමුවන්නම් ආයේ
දිවුරා කියූව ආදරියෙ ප්‍රේමාදරියේ මගේ
දිවුරා කියූව ආදරියෙ ආදරියේ මගේ

පෙම්වත් තුරුල තුරුල්ලේ
උණුහුම් සුසුම් කිතිකවන්නේ
ආයේම එනතුරු හිඳින්නේ
කොයිදෝ ගියේ ආදරී

මේ මල් තුහින යායේ
හමුවන්නම් ආයේ
දිවුරා කියූව ආදරියෙ ප්‍රේමාදරියේ මගේ
දිවුරා කියූව ආදරියෙ ආදරියේ මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adariye Song Lyrics - ආදරියේ ගීතයේ පද පෙළ Adariye Song Lyrics - ආදරියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2021 Rating: 5

0 comments:

Post a Comment