Iye Nathi Wenasak Song Lyrics - ඊයේ නැති වෙනසක් ගීතයේ පද පෙළ

Iye Nathi Wenasak Song Lyrics - ඊයේ නැති වෙනසක් ගීතයේ පද පෙළ
Song Title : Iye Nathi Wenasak (ඊයේ නැති වෙනසක්)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


ඊයේ නැති වෙනසක්
ඔබගෙන් දැක
ඊයේ නැති හැඟුමකින්
සිත වෙළාගෙන
ඊයේ වගේ නොවේ අද
අද වගේ නොවේ හෙට
සැබෑවටම කවුදෝ ඔබ
නෙක හැඟුමන් වලින්
මසිත පුරවාලන

පිණි බිඳුවක් මෙන් ගලා අවුදින්
මගේ ගත සිත නිවාලන ඔබම
චණ්ඩ හිරු කිරණක් වී
මා දවයි
තරු නෙත්වලින් විද විද
හී සර
ඊයේ වගේ නොවේ අද
අද වගේ නොවේ හෙට
සැබෑවටම කවුදෝ ඔබ

සැඩ සුළඟක් මෙන්
හමා ගොසින්
මා අවුල්කර දමා ගිය ඔබම
පුංචි මුව පොව්වෙකු සේ
යළි හිඳියි
මෘදු සිනාවතින් මගේ අද්දර
ඊයේ වගේ නොවේ අද
අද වගේ නොවේ හෙට
සැබෑවටම කවුදෝ ඔබ

වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ
පාවී යන්නම් නිදහසේ සුළගේ
පාවී යන්නම් නිදහසේ සුළගේ

මධු බඳුන් පිරි ඉතිරි
ඈ රැව බොඳවී මැකී යයි
රෑ අඳුරේ
සාගරයේ වෙරළේ

පාවී යන්නම් නිදහසේ සුළගේ
වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ
පාවී යන්නම් නිදහසේ සුළගේ
පාවී යන්නම් නිදහසේ සුළගේ

තරැ ගරා වැටි දියවි
තනිකම මතුවී නිවී යයි
මේ මොහොතේ
නදී දියේ සිහිවේ

පාවී යන්නම් නිදහසේ සුළගේ
වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ
පාවී යන්නම් නිදහසේ සුළගේ
පාවී යන්නම් නිදහසේ සුළගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Iye Nathi Wenasak Song Lyrics - ඊයේ නැති වෙනසක් ගීතයේ පද පෙළ Iye Nathi Wenasak Song Lyrics - ඊයේ නැති වෙනසක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 24, 2021 Rating: 5

0 comments:

Post a Comment