Hitha Ridena Hamawele Song Lyrics - හිත රිදෙන හැමවෙලේ ගීතයේ පද

Hitha Ridena Hamawele Song Lyrics - හිත රිදෙන හැමවෙලේ ගීතයේ පද
Song Title : Hitha Ridena Hamawele(හිත රිදෙන හැමවෙලේ)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)

හිත රිදෙන හැමවෙලේ
පිච්චෙන මේ පපුව
වේදනාව දරාගෙනම
බලා හිදිනවා

නුඹ මවෙතින් දුරස් වෙලා 
තුටින් ඇතැයි සිතනවා
වෙනකෙකු හා අතගෙන ඔබ
අප ගිය මංමාවත් වල තුටින් සිටිනවා

නුඹේ සිනහ මගේ සතුට
මගේ කදුළු නුඹේ සතුට
මා එය දන්නා බව ඔබ නොදන්නවා

ජීවිතයේ පැතූ පැතුම්
විසිර ගිහින් නුඹත් එක්ක
මන් නැවතත් නුඹ එනතුරු 
ඇගිලි ගනිනවා

රෑ අහසේ තරු කැට පොඩි
පාර කියාවී නුඹ හට
නැවතත් නුඹ මා වෙත එනවානම්
සද එළියත් නුඹත් එක්ක 
එයි හැමදාමත්

කළාමැදිරි එළිත් නුඹට පාර කියාවී
අතරමං නොකර නුඹත් එක්ක තනියට ඒවී
නුඹ මාවෙත නැවතත් එනවානම්

ආදරයෙන් බලා ගනිමි
මා හැමදාමත් 
මගේ ආදරේ නුඹ හට නොවටිනා නමුදු
එය මා හට මහමෙරකි ❤️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hitha Ridena Hamawele Song Lyrics - හිත රිදෙන හැමවෙලේ ගීතයේ පද Hitha Ridena Hamawele Song Lyrics - හිත රිදෙන හැමවෙලේ ගීතයේ පද Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 06, 2021 Rating: 5

0 comments:

Post a Comment