Sadakalika Nowu Loke Song Lyrics - සදාකාලික නොවූ ලෝකේ ගීතයේ පද පෙළ

Sadakalika Nowu Loke Song Lyrics - සදාකාලික නොවූ ලෝකේ ගීතයේ පද පෙළ
Song Title : Sadakalika Nowu Loke (සදාකාලික නොවූ ලෝකේ)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්

මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුළින් සේදිලා //
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්

එදා ළඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ//
සදාකාලික නොවූ ලෝකයෙ
සදා කෙලෙස ද පෙම් බඳින්නේ

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sadakalika Nowu Loke Song Lyrics - සදාකාලික නොවූ ලෝකේ ගීතයේ පද පෙළ Sadakalika Nowu Loke Song Lyrics - සදාකාලික නොවූ ලෝකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 06, 2021 Rating: 5

0 comments:

Post a Comment