Your Choice Way

Hemin Sare Piya Wida Song Lyrics - හිමින් සැරේ පියා විදා ගීතයේ පද පෙළ

Hemin Sare Piya Wida Song Lyrics - හිමින් සැරේ පියා විදා ගීතයේ පද පෙළ
Song Title : Hemin Sare Piya Wida (හිමින් සැරේ පියා විදා)
Singing : T.M. Jayarathna (ටී.එම් ජයරත්න මහත්මා) සහ Sunila Abesekara (සුනිලා අබේසේකර) 
Lyrics : Dharmasena Pathiraja (ධර්මසේන පතිරාජ)

හිමින් සැරේ පියා විදා
හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල ආ රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර ආ දියෙන් උපදින

හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

නැවුම් වත්සුනු රොනින් මත් වී
සිහින නිම්නය ආ සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා ආ පවුරු සිරි යහනේ

හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hemin Sare Piya Wida Song Lyrics - හිමින් සැරේ පියා විදා ගීතයේ පද පෙළ Hemin Sare Piya Wida Song Lyrics - හිමින් සැරේ පියා විදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, February 04, 2021 Rating: 5

0 comments:

Post a Comment