Rathriya Uda Una Song Lyrics - රාත්‍රිය උදා උනා ගීතයේ පද පෙළ

Rathriya Uda Una Song Lyrics - රාත්‍රිය උදා උනා ගීතයේ පද පෙළ
Song Title : Rathriya Uda Una (රාත්‍රිය උදා උනා)
Singing : T.M. Jayarathna (ටී.එම් ජයරත්න මහත්මා)

රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා

ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන්
ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන්

රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ

ඔබ අවුදින් සිව් දිගින් මා දෙනෙතේ දැවටෙමින්
ඔබ අවුදින් සිව් දිගින් මා දෙනෙතේ දැවටෙමින්
සිත් තැවුල් මවාලයි පුරා රැය නිතින්

රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rathriya Uda Una Song Lyrics - රාත්‍රිය උදා උනා ගීතයේ පද පෙළ Rathriya Uda Una Song Lyrics - රාත්‍රිය උදා උනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, February 04, 2021 Rating: 5

0 comments:

Post a Comment