Me Nagaraya Aluth Wela Song Lyrics - මේ නගරය අළුත් වෙලා ගීතයේ පද පෙළ

Me Nagaraya Aluth Wela Song Lyrics - මේ නගරය අළුත් වෙලා ගීතයේ පද පෙළ
Song Title : Me Nagaraya Aluth Wela (මේ නගරය අළුත් වෙලා)
Singing : T.M. Jayarathna (ටී.එම් ජයරත්න මහත්මා)

මේ නගරය අළුත් වෙලා
වැව්‍ දිය රළ ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුළුල් වෙලා

මේ නගරය අළුත් වෙලා
වැව්‍ දිය රළ ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුළුල් වෙලා
මේ නගරය අළුත් වෙලා

එදා අප දුටු පෙම්වතුන්
වෙලා අද හොද පින්වතුන්
එදා අප දුටු පෙම්වතුන්
වෙලා අද හොද පින්වතුන්
අකුරු පොත්පත් පිරුණු අත්වල
එල්ලිලා අද පොඩි පුතුන්

මේ නගරය අළුත් වෙලා
වැව්‍ දිය රළ ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුළුල් වෙලා

මේ නගරය අළුත් වෙලා
වැව්‍ දිය රළ ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුළුල් වෙලා
මේ නගරය අළුත් වෙලා

පෙම් කරපු තැන් පුරුදු
වසා සුවිසල් මැදුරු
පෙම් කරපු තැන් පුරුදු
වසා සුවිසල් මැදුරු
පෙම්වතුන් අද සිරවෙලා
පාළු කුටිවල අදුරු

මේ නගරය අළුත් වෙලා
වැව්‍ දිය රළ ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුළුල් වෙලා

මේ නගරය අළුත් වෙලා
වැව්‍ දිය රළ ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුළුල් වෙලා
මේ නගරය අළුත් වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Nagaraya Aluth Wela Song Lyrics - මේ නගරය අළුත් වෙලා ගීතයේ පද පෙළ Me Nagaraya Aluth Wela Song Lyrics - මේ නගරය අළුත් වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2021 Rating: 5

0 comments:

Post a Comment