Ran Tikiri Sina Muwa Song Lyrics - රන් ටිකිරි සිනා මුව ගීතයේ පද පෙළ

Ran Tikiri Sina Muwa Song Lyrics - රන් ටිකිරි සිනා මුව ගීතයේ පද පෙළ
Song Title : Ran Tikiri Sina Muwa (රන් ටිකිරි සිනා මුව)
Singing : T.M. Jayarathna (ටී.එම් ජයරත්න මහත්මා)

රන් ටිකිරි සිනා මුව මුව පාලා
ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා

දෑතේ බැදිලා ඈතට දුවලා
නොපෙනී යනවද සුදු නංගී
ඉනිමං බැදලා ලස්සන හොයලා
ගමනක් යනවද සුදු මල්ලී

බාලේ ගෙවලා ආලේ දුරැලා
නොපෙනී යනවද සුදු නංගී
දගකර සිටලා ගංතෙර හැරදා
ගමනක් යනවද සුදු මල්ලී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Tikiri Sina Muwa Song Lyrics - රන් ටිකිරි සිනා මුව ගීතයේ පද පෙළ Ran Tikiri Sina Muwa Song Lyrics - රන් ටිකිරි සිනා මුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, February 04, 2021 Rating: 5

0 comments:

Post a Comment