Daam (Theme Song) Song Lyrics - දාම් (Theme Song) ගීතයේ පද පෙළ

Daam (Theme Song) Song Lyrics - දාම් (Theme Song) ගීතයේ පද පෙළ
Song Title : Daam (Theme Song) (දාම් (Theme Song))
පද රචනය : නිලාර් එන්. කාසිම් ගායනය : ධනිත් ශ්‍රී ගායනය ළමා : මනුති නෙලුම්‍යා සංගීතය : පේශල රවිඳු

ගලා යයි දැන්
හිනා ගගුල
වසන්තයේ මල්
පිපී මනරම්

මගේ දූ නම්
මලක්මයි මටනම්

මලක් වීමට තිබෙන හන්දම
කියා දුන්නේ උදා ඉර නම්
තාත්තා එහි
ඉර තමයි රන්වන්

ආදරේ
අහසක් තරම් බව
නේද කීවේ
ඒත් අම්මා නැතිව කොහොමද
හිතාගන්නේ

ආදරේ අහසේ
උදා වෙන බව
හදයි දන්නේ

දූගේ අම්මා තමයි හද මත
හිනා වෙන්නේ

හැන්ගි මුත්තම්
සෙල්ලමත් මට
එපා වේවී

එන්න අම්මේ
මාව අමතක වෙලාවේ
දූගේ අම්මා
හීනෙනුත් තුරුලුව හිදීවී
හෙටත් රහසින්
බලං ඉමු හාදුවක් දී

ගලා යයි දැන්
හිනා ගගුල
වසන්තයේ මල්
පිපී මනරම්

මගේ දූ නම්
මලක්මයි මටනම්

මලක් වීමට තිබෙන හන්දම
කියා දුන්නේ උදා ඉර නම්
තාත්තා එහි
ඉර තමයි රන්වන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Daam (Theme Song) Song Lyrics - දාම් (Theme Song) ගීතයේ පද පෙළ Daam (Theme Song) Song Lyrics - දාම් (Theme Song) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2021 Rating: 5

0 comments:

Post a Comment