Sithin Ma Nosali Hididdee Song Lyrics - සිතින් මා නොසැලී හිඳිද්දී ගීතයේ පද පෙළ

Sithin Ma Nosali Hididdee Song Lyrics - සිතින් මා නොසැලී හිඳිද්දී ගීතයේ පද පෙළ
Song Title : Sithin Ma Nosali Hididdee (සිතින් මා නොසැලී හිඳිද්දී)
ගායනය : ටී.එම්. ජයරත්න
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : ස්ටැන්ලි පීරිස්

සිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ඇවිදින්…
නිවා දැමූ ඒ නෙතේ පීඩා
නිබිඳිනූ මැනවී…

තනිව මා හඬනා වෙලාවේ
සැලී සැලී සීතේ…
වැටුණු මහා වරුසා මතක් වේ
නුඹ රැඳී දෑසේ…

තවම මා නොදුටූ සිනා කැන්
හමු නොවූ යාමේ…
කඳුල මට කරුණා කරන්නැයි
අයදිමී නිබඳේ…

සිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ඇවිදින්…
නිවා දැමූ ඒ නෙතේ පීඩා
නිබිඳිනූ මැනවී…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithin Ma Nosali Hididdee Song Lyrics - සිතින් මා නොසැලී හිඳිද්දී ගීතයේ පද පෙළ Sithin Ma Nosali Hididdee Song Lyrics - සිතින් මා නොසැලී හිඳිද්දී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2021 Rating: 5

0 comments:

Post a Comment