Chandra Mandale Sathapuna Song Lyrics - චන්ද්‍ර මණ්ඩලේ සැතපුන ගීතයේ පද පෙළ

Chandra Mandale Sathapuna Song Lyrics - චන්ද්‍ර මණ්ඩලේ සැතපුන ගීතයේ පද පෙළ
Song Title : Chandra Mandale Sathapuna (චන්ද්‍ර මණ්ඩලේ සැතපුන)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)


චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපං නොකියා හැංගිලා ගියේ
පහන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපං පුංචි සාවියේ

ලාබ රත්තරං දිලිසෙන පාලු වීදියේ
ගෑණු ලමයි පියාබලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපං නොකියා හැංගිලා ගියේ

මාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරනේ
පාර මතක නම් තාමත් ගේ ලගයි දුවේ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපං නොකියා හැංගිලා ගියේ
පහන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපං පුංචි සාවියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chandra Mandale Sathapuna Song Lyrics - චන්ද්‍ර මණ්ඩලේ සැතපුන ගීතයේ පද පෙළ Chandra Mandale Sathapuna Song Lyrics - චන්ද්‍ර මණ්ඩලේ සැතපුන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 12, 2021 Rating: 5

0 comments:

Post a Comment