Mulu Lowa Magen Asawi Song Lyrics - මුළු ලොව මගෙන් අසාවී ගීතයේ පද පෙළ

Mulu Lowa Magen Asawi Song Lyrics - මුළු ලොව මගෙන් අසාවී ගීතයේ පද පෙළ
Song Title : Mulu Lowa Magen Asawi (මුළු ලොව මගෙන් අසාවී)
Singing : Sanath Nandasiri (සනත් නන්දසිරි මහත්මා)


මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

මට වේදනා නොදුන්නැයි
කීවත් කුමක්‌ කියයිදෝ
ඔබ මට දුකක්‌ නොදී යයි
කීවත් කුමක්‌ කියයිදෝ
මා හද ලෙයින් ලියූවත්
ලොව මට කුමක්‌ කියයිදෝ

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ නිවැරැදියි කියූවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක්‌ කියයිදෝ

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mulu Lowa Magen Asawi Song Lyrics - මුළු ලොව මගෙන් අසාවී ගීතයේ පද පෙළ Mulu Lowa Magen Asawi Song Lyrics - මුළු ලොව මගෙන් අසාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 13, 2021 Rating: 5

0 comments:

Post a Comment