Ridena Noriddena Song Lyrics - රිදෙන නොරිද්දන ගීතයේ පද පෙළ

Ridena Noriddena Song Lyrics - රිදෙන නොරිද්දන ගීතයේ පද පෙළ
Song Title : Ridena Noriddena (රිදෙන නොරිද්දන)
Singing : Sanka Dineth (සංඛ දිනෙත් මහත්මා)


රිදෙන නොරිද්දන කමිමුල් අවුස්සලා
කියඹු ලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුමි සිහින නෙවෙයි කිසිදා
ගැහෙන්න දෙව්ලිය පපුවේ හුස්ම තියා
මා ඇවිලිලා ඈ නිවෙනවා
ඈ ඇවිලිලා මා නිවෙනවා

උණුසුමි දෙතොලේ හැගුමන් කිති කවනා
සද නැති රෑ තරු සියොලග කතා කලා
අත අතනෑරම නොනිදා පහන් කලා
නිදි නැති මැදියක උණුහුම ඉපැද්දුවා
මා ඇවිළිලා ඈ නිවෙනවා
ඈ ඇවිළිලා මා නිවෙනවා

උරහිසේ හිස තියන් ආදරේ කියනවා
වේදනා ඇස් දෙකේ ඇවිළිලා
මා නිවෙනවා ඈ නිවෙනවා
ඈ නිවෙනවා මා නිවෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ridena Noriddena Song Lyrics - රිදෙන නොරිද්දන ගීතයේ පද පෙළ Ridena Noriddena Song Lyrics - රිදෙන නොරිද්දන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 13, 2021 Rating: 5

0 comments:

Post a Comment