Warak Dekkoth Song Lyrics - වරක් දැක්කොත් ගීතයේ පද පෙළ

Warak Dekkoth Song Lyrics - වරක් දැක්කොත් ගීතයේ පද පෙළ
Song Title : Warak Dekkoth (වරක් දැක්කොත්)
Singing : Sanka Dineth (සංඛ දිනෙත් මහත්මා)
Lyrics : Shehan Galahitiyawa


වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ

වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ

ගිම්හානෙ හීනේ ඈ පායාලා
සන්ධ්‍යාවේ ආදර රූ මවනා
ගිම්හානෙ හීනේ ඈ පායාලා
සන්ධ්‍යාවේ ආදර රූ මවනා

වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ

නෙතු මානා
ඉගි පානා
දග දානා සද ඕනා
දිවි දීලා ඔබෙ වේවා සැමදා

ඔබෙ චායා
සද පායා
දුටු සේයා මන මායා
මනලෝලී රුව මා සනසා

හීනේ හැගුම් වස්සන්නා
කොපුල් මත් වෙන්නා
හැගුම් මත් වෙන්න
දෙතොල් ගාවන්න
ප්‍රේමණීය රෑ

ගිම්හානෙ හීනේ ඈ පායාලා
සන්ධ්‍යාවේ ආදර රූ මවනා
ගිම්හානෙ හීනේ ඈ පායාලා
සන්ධ්‍යාවේ ආදර රූ මවනා

වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ

වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Warak Dekkoth Song Lyrics - වරක් දැක්කොත් ගීතයේ පද පෙළ Warak Dekkoth Song Lyrics - වරක් දැක්කොත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 13, 2021 Rating: 5

0 comments:

Post a Comment