Bawathure Song Lyrics - භවතුරේ ගීතයේ පද පෙළ

Bawathure Song Lyrics - භවතුරේ ගීතයේ පද පෙළ
Song Title : Bawathure (භවතුරේ)
Artist : Ishan Lantra
Melody : Ishan Lantra
Lyrics : Sajith Dilpahan
Music Composition : Saliya Illangasinghe (WINGS)
Mixed & Mastered : Izzy Wildchild (Isuru Wijesekara - Wildchild Labz)


නිලූ නෙතු…
මගේ හදේ…
රෑ පුරා…
මැකී නොයේ…
තැනු සිහිනේ…
බිදී වැටුණේ…
නෑ ආයේ ඈ….
වියැකි ගියා ජීවිතේ…

ඒ මතකේ හිත පාරා…
රිදුම් දේ…
හදේ…

ඒ මතකේ හිත පාරා…
රිදුම් දේ…
හදේ..

සෝ සංකා…
මා හංගා හිනැහුණේ…

නිලූ නෙතු…
මගේ හදේ…
රෑ පුරා…
මැකී නොයේ…
තැනු සිහිනේ…
බිදී වැටුණේ…
නෑ ආයේ ඈ….
වියැකි ගියා ජීවිතේ…

සෑ ප්‍රේමේ ගිනි දල්වා…
අලු වී යාවී සෙනේ…
සෑ ප්‍රේමේ ගිනි දල්වා…
අලු වී යාවී සෙනේ…
රෑ මෝහා…
දේ පීඩා…
භවතුරේ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bawathure Song Lyrics - භවතුරේ ගීතයේ පද පෙළ Bawathure Song Lyrics - භවතුරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2021 Rating: 5

0 comments:

Post a Comment