Upan Dinaya Ada Obage (The Birthday Song) Song Lyrics - උපන් දිනය අද ඔබගේ (The Birthday Song) ගීතයේ පද පෙළ

Upan Dinaya Ada Obage (The Birthday Song) Song Lyrics - උපන් දිනය අද ඔබගේ (The Birthday Song) ගීතයේ පද පෙළ
Song Title : Upan Dinaya Ada Obage (උපන් දිනය අද ඔබගේ) (The Birthday Song)
Title : The Birthday Song
Artiste : Centigradz | Ishan Lantra, Amila Niroshan, Eranga UG , Thusith Niroshana
Lyrics : Thilan Rangana
Melody & Music : Thusith Niroshana | T-Lab studios


උපන් දිනය අද ඔබගේ
සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ
හිතේ රැදුනු දහසක් දේ
පවසමි මේ ගීයෙන් රහසේ
උපන් දිනය අද ඔබගේ
සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ
හදේ නැගෙන ආදරයේ
රැදි මල් පොකුරයි මේ මාගේ

Happy Birthday to you
Happy Birthday to you
Happy Birthday to you

හිතේ ඇදි ඇති මගේ ආදරියේ
සෙනෙහයෙන් මා උමතු කලා
දහස් පැතුම් මා හදේ දරාගෙන
ඔබේ ආදරේ අයැදිනවා

උපන් දිනය අද ඔබගේ
සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ
හිතේ රැදුනු දහසක් දේ
පවසමි මේ ගීයෙන් රහසේ
උපන් දිනය අද ඔබගේ
සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ
හදේ නැගෙන ආදරයේ
රැදි මල් පොකුරයි මේ මාගේ

හදේ පැතුම් පොදි උහුලන්නට
බැරි තරමට මා සිත සසල වෙලා
ඉතින් ඇවිත් සිත අරන් යන්න මාගේ
හුස්ම පොදත් හිමි ඔබට නිසා

උපන් දිනය අද ඔබගේ
සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ
හිතේ රැදුනු දහසක් දේ
පවසමි මේ ගීයෙන් රහසේ
උපන් දිනය අද ඔබගේ
සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ
හදේ නැගෙන ආදරයේ
රැදි මල් පොකුරයි මේ මාගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Upan Dinaya Ada Obage (The Birthday Song) Song Lyrics - උපන් දිනය අද ඔබගේ (The Birthday Song) ගීතයේ පද පෙළ Upan Dinaya Ada Obage (The Birthday Song) Song Lyrics - උපන් දිනය අද ඔබගේ (The Birthday Song) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2021 Rating: 5

0 comments:

Post a Comment