Naliyana As Song Lyrics - නළියන ඇස් ගීතයේ පද පෙළ

Naliyana As Song Lyrics - නළියන ඇස් ගීතයේ පද පෙළ
Song Title : Naliyana As (නළියන ඇස්)
Artist : Ishan Lantra - Centigradz
Lyrics : Dilan Devinda
Melody & Music : Thusith Niroshana


ඔය නළියන ඇස් ලග
ආදරේ තැවරිලා තියෙනවා
නවතින්න ඉඩක් දෙනවද
මට
ජීවිතේ පුරා

ඔය නළියන ඇස් ලග
ආදරේ තැවරිලා තියෙනවා
නවතින්න ඉඩක් දෙනවද
මට
ජීවිතේ පුරා

ඇස් රිදෙනවා
හිත දැවෙනවා
හද හොයනවා
ඇස්දෙක ඔබේ
මා නිවෙනවා
මා නිවෙනවා
ඔබෙ ආදරෙන්
ඔබෙ ආදරෙන්

ඔය නළියන ඇස් ලග
ආදරේ තැවරිලා තියෙනවා
නවතින්න ඉඩක් දෙනවද
මට
ජීවිතේ පුරා

හිත කියනවා
ඔය ඇස් මගේ
ලගටම වෙලා
ඉන්නට ඔබේ
දෙනවද අනේ
ඔය ආදරේ
මා නිවෙනවා
මා නිවෙනවා
ඔබෙ ආදරෙන්

ඔය නළියන ඇස් ලග
ආදරේ තැවරිලා තියෙනවා
නවතින්න ඉඩක් දෙනවද
මට
ජීවිතේ පුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Naliyana As Song Lyrics - නළියන ඇස් ගීතයේ පද පෙළ Naliyana As Song Lyrics - නළියන ඇස් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2021 Rating: 5

0 comments:

Post a Comment