Wen Wennawado Lan Wuye Song Lyrics - වෙන් වෙන්නවදෝ ළං වූයේ ගීතයේ පද පෙළ

Wen Wennawado Lan Wuye Song Lyrics - වෙන් වෙන්නවදෝ ළං වූයේ ගීතයේ පද පෙළ
Song Title : Wen Wennawado Lan Wuye (වෙන් වෙන්නවදෝ ළං වූයේ)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)

වෙන් වෙන්නවදෝ ළං වූයේ
ළං වෙන්නවදෝ වෙන් වූයේ
මං ආ මග නවතින්නම් බිඳුවක් ඇතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම් හැබැහින් ළඟටම එන්නම්

දෙන්නා උන්නේ රන් රස සේ පෙම් අරණේ
ආදරේ තාරකා සෝ වළාවේ හැංගුනේ

කැන්දා රන්දා රජ දහනේ පෙම් රජ දහනේ
ඈ සිතේ මා කෙරේ මෝදු වේවා ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wen Wennawado Lan Wuye Song Lyrics - වෙන් වෙන්නවදෝ ළං වූයේ ගීතයේ පද පෙළ Wen Wennawado Lan Wuye Song Lyrics - වෙන් වෙන්නවදෝ ළං වූයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, January 25, 2021 Rating: 5

0 comments:

Post a Comment