Ukulata Nawath Song Lyrics - උකුලට නාවත් ගීතයේ පද පෙළ

Ukulata Nawath Song Lyrics - උකුලට නාවත් ගීතයේ පද පෙළ
Song Title : Ukulata Nawath (උකුලට නාවත්)
ගායනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : රූකාන්ත ගුණතිලක

මා ඔබෙ ළඟ අම්මේ...

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ළඟ අම්මේ //

කටු කොහොලින් පිරි
මට හිමි ලොකේ
ඔබ සරණයි අම්මේ
රෑ දාවල් මට හෙවනැල්ලක් වේ
සුවඳ ඔබේ අම්මේ
මා ඔබ ළඟ අම්මේ

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ළඟ අම්මේ

අත පය දැඩි වී වැඩිහිටි වූ මා
ඔබ සෙවණේ අම්මේ
කුරා කුහුඹුවෙකි දිය රැස් දහරේ
මතු මතු දා අම්මේ
මා ඔබ ළඟ අම්මේ

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ළඟ අම්මේ
මා ඔබ ළඟ අම්මේ
මා පොඩි පුතු අම්මේ
මා ඔබ ළඟ අම්මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ukulata Nawath Song Lyrics - උකුලට නාවත් ගීතයේ පද පෙළ Ukulata Nawath Song Lyrics - උකුලට නාවත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2021 Rating: 5

0 comments:

Post a Comment