Your Choice Way

Ukulata Nawath Song Lyrics - උකුලට නාවත් ගීතයේ පද පෙළ

Ukulata Nawath Song Lyrics - උකුලට නාවත් ගීතයේ පද පෙළ
Song Title : Ukulata Nawath (උකුලට නාවත්)
Singing : Rookantha Gunathilaka (රූකාන්ත ගුණතිලක මහත්මා)

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ

කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල් මට හෙවනැල්ලක් වී
සුවද ඔබේ අම්මේ
මා ඔබ ලග අම්මේ

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ

අතපය දැඩි වී වැඩිහිටි වූ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි නිය රැස් දහරේ
මතු මතු දා අම්මේ
මා ඔබ ලග අම්මේ

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ukulata Nawath Song Lyrics - උකුලට නාවත් ගීතයේ පද පෙළ Ukulata Nawath Song Lyrics - උකුලට නාවත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, January 30, 2021 Rating: 5

0 comments:

Post a Comment