Your Choice Way

Adara Mage Jesuni Song Lyrics - ආදර මගෙ ජේසුනී ගීතයේ පද පෙළ

Adara Mage Jesuni Song Lyrics - ආදර මගෙ ජේසුනී ගීතයේ පද පෙළ
Song Title : Adara Mage Jesuni (ආදර මගෙ ජේසුනී)
Singing : Rookantha Gunathilaka (රූකාන්ත ගුණතිලක මහත්මා)

ආදර මගෙ ජේසුනී
කලකින් ඔබ අමතමී
කොහොමද ඔබගේ තතු – සමිදේ

සිතු සිතු දේ මම කළා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළග වැද වැටී – හඩමී

මා හසුවී මාරුතේ
මග වැරදී මාවතේ
මේ ලියමන ලියමි මා – සමිදේ
මහ කරුණා සාගරේ
ඔබ පමණයි ආදරේ
සැනසුම මට දෙන්නකෝ – සමිදේ

ආදර මගෙ ජේසුනී
කලකින් ඔබ අමතමී
කොහොමද ඔබගේ තතු – සමිදේ

සිතු සිතු දේ මම කළා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළග වැද වැටී – හඩමී

ජේසුනි මම ආදරෙයි
ඔබෙ පෙම ඊටත් වැඩියි
සැමදා මම ණයගැතියි – ඔබට

ඔබ දුන් හැම දේටමත්
මට දුන් නැති දේ හටත්
තුති පුදමි ආදරෙන් – සමිදේ

ආදර මගෙ ජේසුනී
හමුවෙමු යළි මතු දිනේ
දින දින වැජඹේ ලොව – සමිදේ

සිතු සිතු දේ මම කළා
ඔබ අනුකම්පා කළා
මම ඔබ ළග වැද වැටී හඩමී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Mage Jesuni Song Lyrics - ආදර මගෙ ජේසුනී ගීතයේ පද පෙළ Adara Mage Jesuni Song Lyrics - ආදර මගෙ ජේසුනී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, January 30, 2021 Rating: 5

0 comments:

Post a Comment