Adara Mage Jesuni Song Lyrics - ආදර මගෙ ජේසුනී ගීතයේ පද පෙළ

Adara Mage Jesuni Song Lyrics - ආදර මගෙ ජේසුනී ගීතයේ පද පෙළ
Song Title : Adara Mage Jesuni (ආදර මගෙ ජේසුනී)
ගායනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක
පද : රූකාන්ත ගුණතිලක

ආදර මගෙ ජේසුනි
කලකින් ඔබ අමතමි
කොහොමද ඔබගේ තතු
සමිඳේ

සිතු සිතු දේ මම කලා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළඟ වැඳ වැටී
හඬමි

මා හසුවී මාරුතේ
මග වැරදී මාවතේ
මේ ලියමන ලියමි මා
සමිඳේ

මහ කරුණා සාගරේ
ඔබ පමණයි ආදරේ
සැනසුම මට දෙන්නකෝ
සමිඳේ

ආදර මගෙ ජේසුනි
කලකින් ඔබ අමතමි
කොහොමද ඔබගේ තතු
සමිඳේ

සිතු සිතු දේ මම කලා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළඟ වැඳ වැටී
හඬමි

ජේසුනි මම ආදරෙයි
ඔබෙ පෙම ඊටත් වැඩියි
සැමදා මම ණයගැතියි
ඔබට

ඔබ දුන් හැමදේටමත්
මට දුන්නැති දේ හටත්
තුති පුදනෙමි ආදරෙන්
සමිඳේ

ආදර මගෙ ජේසුනි
හමුවෙමු යළි මතුදිනේ
දින දින වැජඹේ ලොවේ
සමිඳේ

සිතු සිතු දේ මම කළා
ඔබ අනුකම්පා කළා
මම ඔබ ළඟ වැඳ වැටී
හඬමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Mage Jesuni Song Lyrics - ආදර මගෙ ජේසුනී ගීතයේ පද පෙළ Adara Mage Jesuni Song Lyrics - ආදර මගෙ ජේසුනී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2021 Rating: 5

0 comments:

Post a Comment