Bol Pini Wahena Song Lyrics - බොල් පිනි වෑහෙන ගීතයේ පද පෙළ

Bol Pini Wahena Song Lyrics - බොල් පිනි වෑහෙන ගීතයේ පද පෙළ
Song Title : Bol Pini Wahena (බොල් පිනි වෑහෙන)
Singing : Rookantha Gunathilaka (රූකාන්ත ගුණතිලක මහත්මා)

බොල් පිනි වෑහෙන වෙලාවේ..
ඔබගෙන් සමුගෙන යා යුතුවේ..
තාමත් ඔබ ඇත සුව නින්දේ..
ඒකයි මා නොකියා යන්නේ..
බොල්පිණී වෑහෙන වෙලාවේ..

ගැලපිට නැගලා ඈත ගම්බලා..
පියමන් කරවන්නේ..
තවත් නිවහනෙක ගිමන් නිවන තුරු..
ඔබ සිහියට එන්නේ..
ඔබගෙන් සමුගෙන මා යන්නේ..

ඔබ අවදිව මා සොයනු එපා..
ඈතයි මා ඉන්නේ..
තවලම් කරුවෝ කවරදාක හෝ..
එකම තැනක උන්නේ..

බොබොල් පිනි වෑහෙන වෙලාවේ..
ඔබගෙන් සමුගෙන යා යුතුවේ..
තාමත් ඔබ ඇත සුව නින්දේ..
ඒකයි මා නොකියා යන්නේ..
බොල්පිණී වෑහෙන වෙලාවේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bol Pini Wahena Song Lyrics - බොල් පිනි වෑහෙන ගීතයේ පද පෙළ Bol Pini Wahena Song Lyrics - බොල් පිනි වෑහෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2021 Rating: 5

0 comments:

Post a Comment