Midule Athana Song Lyrics - මිදුලේ අතන ගීතයේ පද පෙළ

Midule Athana Song Lyrics - මිදුලේ අතන ගීතයේ පද පෙළ
Song Title : Midule Athana (මිදුලේ අතන)
Singing : Rookantha Gunathilaka (රූකාන්ත ගුණතිලක මහත්මා) සහ Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය)

මිදුලේ අතන නංගෝ
කවුද හැංගී උන්නා වගේ
සෙල්ලම් හැංගිමුත්තං
දන්නෙ නැද්දෝ අයියා මගේ

මිදුලේ අතන නංගෝ
කවුද හැංගී උන්නා වගේ
සෙල්ලම් හැංගිමුත්තං
දන්නෙ නැද්දෝ අයියා මගේ

පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම්
හොයලා මං එන්න දෝ
මිදුලේ අපේ යාළු ඇයි හැංගිලා
ඇවිදින් අල්ලන්න දෝ

තාම නෑ නෑ ඔට්ටු නෑ නෑ
සෙල්ලම් බත් උයලා
එකට බෙදලා කමුදෝ අපී
කවි ගී සින්දු වාරම්

දෑත අල්ලා කියමූ අපි

දැන් අම්මලා ඒවි දඟකාරකම්

හොඳ නෑ පොඩි නංගියේ
පාඩම් පොතේ රූප පැන්සල් අරන්
අඳිමූ අපි නංගියේ

පාට ගාලා රූප අඳිමූ

ගවුමේ දූලි ගෑවී කිලුටුවීලා අම්මා බනී
නංගී ගෙදර ඉන්නා ⁣හොඳම ළමයා අයියා දනී
නංගී ගෙදර ඉන්නා ⁣හොඳම ළමයා අයියා දනී
නංගී ගෙදර ඉන්නා ⁣හොඳම ළමයා අයියා දනී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Midule Athana Song Lyrics - මිදුලේ අතන ගීතයේ පද පෙළ Midule Athana Song Lyrics - මිදුලේ අතන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2021 Rating: 5

0 comments:

Post a Comment