Dawasak Da Song Lyrics - දවසක් දා ගීතයේ පද පෙළ

Dawasak Da Song Lyrics - දවසක් දා ගීතයේ පද පෙළ
Song Title : Dawasak Da (දවසක් දා)
Singing : Rookantha Gunathilaka (රූකාන්ත ගුණතිලක මහත්මා)

දවසක් දා හැන්දෑවක
පොතක් බලන්නට සිතුනා
සිතුවෙත් නෑ ඒ ජාමෙට
ඔබව මතක්වෙයි කියලා

ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
ඈ මගේ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා
ආදරෙයි කියා නොකියා ගියා
කියා පොතේ ලියවී තිබුනා

රේණු රේණු මල් මිටේ රේණු
ඈට පෙම් කරන්න මට බෑ ලු
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලු
රොන් පිරී සැලෙන්න මල් රේණු

සඳවත දෝ මා දුටුවේ
ඔබෙ ගත දෝ මා දුටුවේ
සිතුවම් දෝ මා දුටුවේ
හැබැහින් දෝ ඔබ දුටුවේ

ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
ඈ මගේ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා
ආදරෙයි කියා නොකියා ගියා
කියා පොතේ ලියවී තිබුනා

රේණු රේණු මල් මිටේ රේණු
ඈට පෙම් කරන්න මට බෑ ලු
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලු
රොන් පිරී සැලෙන්න මල් රේණු

රේණු රේණු මල් මිටේ රේණු
ඈට පෙම් කරන්න මට බෑ ලු
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලු
රොන් පිරී සැලෙන්න මල් රේණු

රොන් පිරී සැලෙන්න මල් රේණු
ඈට පෙම් කරන්න මට බෑ ලු

රොන් පිරී සැලෙන්න මල් රේණු
ඈට පෙම් කරන්න මට බෑ ලු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dawasak Da Song Lyrics - දවසක් දා ගීතයේ පද පෙළ Dawasak Da Song Lyrics - දවසක් දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2021 Rating: 5

0 comments:

Post a Comment