Your Choice Way

Paramitha Song Lyrics - පාරමිතා ගීතයේ පද පෙළ

Paramitha Song Lyrics - පාරමිතා ගීතයේ පද පෙළ
Song Title : Paramitha (පාරමිතා)
Singing : Sashika Nisansala (සෂිකා නිසංසලා මහත්මිය)

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ //

කඳුළු වලින් දියවී යනවා නම්
අවිහිංසක රූපේ
දෝර ගලනතුරු කඳුළු හලන්නම්
මට ඔබ නොපෙනෙන සේ

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ

මට ඔබ ඔබ මට පෙම්කල තරමට
වෙන්වී යන්න බැරී
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
වරදට වහල් වෙවී

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paramitha Song Lyrics - පාරමිතා ගීතයේ පද පෙළ Paramitha Song Lyrics - පාරමිතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, January 30, 2021 Rating: 5

0 comments:

Post a Comment