Paramitha Song Lyrics - පාරමිතා ගීතයේ පද පෙළ

Paramitha Song Lyrics - පාරමිතා ගීතයේ පද පෙළ
Song Title : Paramitha (පාරමිතා)
ගායනය : ශෂිකා නිසංසලා
පද රචනය : ලලිත් වසන්ත සංගීතය : ජයසිරි අමරසේකර

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මහු සංසාරේ
පන සිනා සුළගට විසිකරමු
හමුවෙන හැම වාරේ //

කදුළු වලින් දියවී යනවානම්
අවිහිංසක රූපේ
දොරගලනතුරු කදුළු හලනම්
ඔබමට නොපෙනෙන සේ

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මහු සංසාරේ
පන සිනා සුළගට විසිකරමු
හමුවෙන හැම වාරේ

මට ඔබ ඔබ මට පෙම් කල තරමට
වෙන්වී යන්නට බැරි
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
වරදට වහල් වෙවී

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මහු සංසාරේ
පන සිනා සුළගට විසිකරමු
හමුවෙන හැම වාරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paramitha Song Lyrics - පාරමිතා ගීතයේ පද පෙළ Paramitha Song Lyrics - පාරමිතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2021 Rating: 5

0 comments:

Post a Comment