Suwanda Dena Mal Wane Song Lyrics - සුවද දෙන මල් වනේ ගීතයේ පද පෙළ

Suwanda Dena Mal Wane Song Lyrics - සුවද දෙන මල් වනේ ගීතයේ පද පෙළ
Song Title : Suwanda Dena Mal Wane (සුවද දෙන මල් වනේ)
Singing : Rookantha Gunathilaka (රූකාන්ත ගුණතිලක මහත්මා)

සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා
කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා
ඔබේ ලැමදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා

සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා
කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා

මේ නුරා සැදෑ කලේ සෝ සුසුම් හෙලා
ඈත තරකා දිහා නිල් නුවන් යොමා

ඒ ඔබේ සුපෙම්වතා එවීදෝ බලා
නෑ පලේ තැවී හඬා වේදනා දරා
වේදනා දරා…
සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා

කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා

මේ ලොවේ දිනු අපේ ජීවිතේ කෙටී

කාලයේ රහස් වසා ජීවිතේ ගලයි
මේ කුළුත් පියා සලා කුලින් කුලේ රැදෙයි
ආදරේ අමා හැගුම් මා සිතේ නැගෙයි

මා සිතේ නැගෙයි…

සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා

කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා

ඔබේ ලැමදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා
සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා

කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suwanda Dena Mal Wane Song Lyrics - සුවද දෙන මල් වනේ ගීතයේ පද පෙළ Suwanda Dena Mal Wane Song Lyrics - සුවද දෙන මල් වනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2021 Rating: 5

0 comments:

Post a Comment