Durin Hida Maa Bala Innam Song Lyrics - දුරින් හිඳ මා බලා ඉන්නම් ගීතයේ පද පෙළ

Durin Hida Maa Bala Innam Song Lyrics - දුරින් හිඳ මා බලා ඉන්නම් ගීතයේ පද පෙළ
Song Title : Durin Hida Maa Bala Innam (දුරින් හිඳ මා බලා)
Singing : Dimanka Wellalage (දිමන්ක වෙල්ලාලගේ මහත්මා)

දුරින් හිඳ මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම්
හීන හොයලා මාව හැරදා
ඈත ගිය පාර බලා ඉන්නම්...//

කීව නිසා ඉවසන්න කියා මං
පමණ ගෙවා ඉවසන්න ඇතී
හීන සොයා තව දුක් වින්දා මං
තාම ඔයා එය දන්නෙ නැතී
හින හෙන්න හිතා හැරයන්න ගියානම්
යන්න ඔයා වරදින්නෙ නැතී...//

දුරින් හිඳ මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම්
හීන හොයලා මාව හැරදා
ඈත ගිය පාර බලා ඉන්නම්...//

මැව්ව කතා පවසන්න එපා මං
බොරුව කියා ළග උන්නේ නැති
වෙන්න සමා දුක් වෙන්න උනානම්
ඔබව සොයා යළි එන්නේ නැතී
දුක් වෙන්නේ මා හිනැහෙන්නෙ ඔයා නම්
ඊට වඩා මට ඕනේ නැති...//

දුරින් හිඳ මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම්
හීන හොයලා මාව හැරදා
ඈත ගිය පාර බලා ඉන්නම්...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Durin Hida Maa Bala Innam Song Lyrics - දුරින් හිඳ මා බලා ඉන්නම් ගීතයේ පද පෙළ Durin Hida Maa Bala Innam Song Lyrics - දුරින් හිඳ මා බලා ඉන්නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2021 Rating: 5

0 comments:

Post a Comment