Sudu Neluma Ko Song Lyrics - සුදු නෙළුම කෝ ගීතයේ පද පෙළ

Sudu Neluma Ko Song Lyrics - සුදු නෙළුම කෝ ගීතයේ පද පෙළ
Song Title : Sudu Neluma Ko (සුදු නෙළුම කෝ)
Singing : Pandith W.D. Amaradewa (පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහත්මා)

සුදු නෙළුම කෝ
සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වක
මල් නෙළා විකිණූ පන්සලේ

වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝවුණා
වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝවුණා

නෙළූ මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පා වුණා
සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ

සිහින් සිරි පොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා

සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වක
මල් නෙළා විකිණූ පන්සලේ
සුදු නෙළුම කෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Neluma Ko Song Lyrics - සුදු නෙළුම කෝ ගීතයේ පද පෙළ Sudu Neluma Ko Song Lyrics - සුදු නෙළුම කෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 29, 2021 Rating: 5

0 comments:

Post a Comment