Nim Him Sewwa Song Lyrics - නිම් හිම් සෙව්වා ගීතයේ පද පෙළ

Nim Him Sewwa Song Lyrics - නිම් හිම් සෙව්වා ගීතයේ පද පෙළ
Song Title : Nim Him Sewwa (නිම් හිම් සෙව්වා)
Singing : Pandith W.D. Amaradewa (පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහත්මා)
සංගීතය : නිමල් මෙන්ඩිස්
මැණික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ "සීතාදේවී (1970)" චිත්‍රපටයේ ගීතයක්

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන්වී වරින් වරේ
ඔබ හා මං රන් හුයකිනි බැඳුනේ

දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළයගින් සනහා අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැව් දීලා
ඔබ මා නෙතඟේ රැඳුනා...

ඉර හඳ සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා...

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන්වී වරින් වරේ
ඔබ හා මං රන් හුයකිනි බැඳුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nim Him Sewwa Song Lyrics - නිම් හිම් සෙව්වා ගීතයේ පද පෙළ Nim Him Sewwa Song Lyrics - නිම් හිම් සෙව්වා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 29, 2021 Rating: 5

0 comments:

Post a Comment