Sihinayaki Oba Nihada Madiyam Raa Song Lyrics - සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ ගීතයේ පද පෙළ

Sihinayaki Oba Nihada Madiyam Raa Song Lyrics - සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ ගීතයේ පද පෙළ
Song Title : Sihinayaki Oba Nihada Madiyam Raa (සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ)
Singing : Bandara Athawuda (බන්ඩාර අතාවුද මහත්මා)

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා

ඉරකි ඔබ මට සදකි ඔබ මට
කිසිදු කිසි විට සමුනොගන්නා
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරු තෙර මා හමුවනා

යුග ගණන් අප වෙන්ව ආ මඟ
සොදුරු නිම්නෙක එක්වෙලා
දුක් සුසුම් නැති අපේ ලොව තුල
සිනා මල් පෙති විසිරිලා

හිරුට තනි නැත සඳුත් නැත තනිවී
එකම අහසක හමුවෙලා
ලොවම සසලව බලා සිටියාවේ
යලිදු අප හද ලංවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihinayaki Oba Nihada Madiyam Raa Song Lyrics - සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ ගීතයේ පද පෙළ Sihinayaki Oba Nihada Madiyam Raa Song Lyrics - සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2021 Rating: 5

0 comments:

Post a Comment