Pem Rasa Wehena Song Lyrics - පෙම් රස වෑහෙන ගීතයේ පද පෙළ

Pem Rasa Wehena Song Lyrics - පෙම් රස වෑහෙන ගීතයේ පද පෙළ
Song Title : Pem Rasa Wehena (පෙම් රස වෑහෙන)
ගායනය : වික්ටර් රත්නායක සමඟින් ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය : සරත් දසනායක
සංගීතය : සෝමපාල ලීලානන්නද
"සඳහටම ඔබ මගේ“ චිත්‍රපටයේ ගීතයක්

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ..
මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ...
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලඟ ගී සැරේ..
මී වද සුවඳ සදා දේ...

පෙම් කතරේ දී දෑස නිවාලන අවාරයේ ආ..
පිනි වරුසා වේවා..//
ඒ පෙම් කතරේ - මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා...

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ..
මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ...
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලඟ ගී සැරේ..
මී වද සුවඳ සදා දේ...

සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා...සදාතනික වේවා...//
සසරෙන් සසරේ - එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා..

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ..
මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ...
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලඟ ගී සැරේ..
මී වද සුවඳ සදා දේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Rasa Wehena Song Lyrics - පෙම් රස වෑහෙන ගීතයේ පද පෙළ Pem Rasa Wehena Song Lyrics - පෙම් රස වෑහෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 26, 2021 Rating: 5

0 comments:

Post a Comment