Your Choice Way

Neela Bigu Kala Song Lyrics - නීල බිගු කැල ගීතයේ පද පෙළ

Neela Bigu Kala Song Lyrics - නීල බිගු කැල ගීතයේ පද පෙළ
Song Title : Neela Bigu Kala (නීල බිගු කැල)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)

නීල බිගු කැල තාමරස පෙල
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා

මාරුතේ මතුරා යතේ
සුරඟුන් නැගූ මුකුළු
මාවතේ අතුරා ඇතේ
සුරඟුන් නෙලූ කැකුළු

ජීවිතේ කිරි සාගරේ
කළඹා දිනූ කිදුරී
මීවිතේ මදුරා පුරා
සඟවා නොයන්  සොඳුරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Neela Bigu Kala Song Lyrics - නීල බිගු කැල ගීතයේ පද පෙළ Neela Bigu Kala Song Lyrics - නීල බිගු කැල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, January 26, 2021 Rating: 5

0 comments:

Post a Comment