Daiwayogayakin Nowedo Song Lyrics - දෛවයෝගයකින් නොවේදෝ ගීතයේ පද පෙළ

Daiwayogayakin Nowedo Song Lyrics - දෛවයෝගයකින් නොවේදෝ  ගීතයේ පද පෙළ
Song Title : Daiwayogayakin Nowedo (දෛවයෝගයකින් නොවේදෝ)
පද රචනය : සුනිල් ආරියරත්න
සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : වික්ටර් රත්නායක

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුනේ //

ඇදුරුතුමියයි ප් රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුනේ

නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිළිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Daiwayogayakin Nowedo Song Lyrics - දෛවයෝගයකින් නොවේදෝ ගීතයේ පද පෙළ Daiwayogayakin Nowedo Song Lyrics - දෛවයෝගයකින් නොවේදෝ  ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 26, 2021 Rating: 5

0 comments:

Post a Comment