Budu Hamuduruwo Song Lyrics - බුදු හාමුදුරුවො ගීතයේ පද පෙළ

Budu Hamuduruwo Song Lyrics - බුදු හාමුදුරුවො ගීතයේ පද පෙළ
Song Title : Budu Hamuduruwo (බුදු හාමුදුරුවො)
ගායනය : වික්ටර් රත්නායක
ගී පද : රඹුකන සිද්ධාර්ත හිමි
සංගීතය : වික්ටර් රත්නායක

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්ඇති ඒ කා‍ලේ
නිවන් දකින්නට පිං මදි වෙන්ඇති
එකයි තවමත් සංසාරේ...//

දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වදින්ට ඒ කාලේ
නිවන්දකින්නට පිං මදි වෙන්ඇති
ඒකයි තවමත් සංසාරේ

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්ඇති ඒ කා‍ලේ
නිවන් දකින්නට පිං මදි වෙන්ඇති
එකයි තවමත් සංසාරේ...//

අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
නිවන් දකින්ඇති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පිං පුරවමු අපි සංසා‍රේ

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්ඇති ඒ කා‍ලේ
නිවන් දකින්නට පිං මදි වෙන්ඇති
එකයි තවමත් සංසාරේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Budu Hamuduruwo Song Lyrics - බුදු හාමුදුරුවො ගීතයේ පද පෙළ Budu Hamuduruwo Song Lyrics - බුදු හාමුදුරුවො ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 26, 2021 Rating: 5

0 comments:

Post a Comment