Mal Pokuru Pokuru Song Lyrics - මල් පොකුරු පොකුරු ගීතයේ පද පෙළ

Mal Pokuru Pokuru Song Lyrics - මල් පොකුරු පොකුරු ගීතයේ පද පෙළ
Song Title : Mal Pokuru Pokuru (මල් පොකුරු පොකුරු)
ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : ස්ටැන්ලි පීරිස්
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ

මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන් //

නිල්ල නිලන ගහකොල මත පින්න පිපීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා
පින්න පිපීලා ඇ ලඟ රංචු ගැහීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා

මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන් //

සිංදු කියන බමරු විලස ලංව නැමීලා
අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා
ලංව නැමීලා සෙනෙහස දෙන්න කියාලා
අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා

මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Pokuru Pokuru Song Lyrics - මල් පොකුරු පොකුරු ගීතයේ පද පෙළ Mal Pokuru Pokuru Song Lyrics - මල් පොකුරු පොකුරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 26, 2021 Rating: 5

0 comments:

Post a Comment