( No ) Nimi Song Lyrics - ( නො ) නිමි ගීතයේ පද පෙළ

( No ) Nimi Song Lyrics - ( නො ) නිමි ගීතයේ පද පෙළ
Song Title : ( No ) Nimi (( නො ) නිමි)
Lyrics : ඉෂාන් දිමුතු (Ishan Dimuthu

ජීවිතය කවියක්‌ය
පන්හිඳක සටහන්ය
ඒ කවිය කිම රසය
කියනු බෑ කිවිදුන්ට

විල පිපුණු පියුමක්‌ය - සුවඳ දුන්නේ නමුදු
පතුල රළු මඩ සිඹින නටුවෙහිම වෙයි දුගඳ
මිහිරි මැයි සිත දකින සොදුරු සඳ නිබඳවම
ගත දවන හිම සිසිල මියුරු වෙද නිරතුරුව

විදිනු මිස සියොලඟම - සුළඟ රුදුනේ කොතැන
අහස හිස්‌ වී නමුදු දකින රුව නිල නොවෙද
අරුත් හිමි නොහිමි රසයෙන් මිනුම් නැති ජීවිතය
දුක හිතෙන කරුණක්‌ය සැපද දුක ලුහුබදින

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
( No ) Nimi Song Lyrics - ( නො ) නිමි ගීතයේ පද පෙළ ( No ) Nimi Song Lyrics - ( නො ) නිමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 09, 2021 Rating: 5

0 comments:

Post a Comment