Muthu Warusa Song Lyrics - මුතු වරුසා ගීතයේ පද පෙළ

Muthu Warusa Song Lyrics - මුතු වරුසා ගීතයේ පද පෙළ
MasterD - Muthu Warusa (මුතු වරුසා)
Master by David Luchow - http://www.davidluchow.com


ඉදහිට මුතු වරුසා
මගේ හිස වැටුනා දෙන්
දින දින හිත මැදුනා
මගේ හද කැපුනා දෙන්
ලෝබී කමෙන් හෝ
රෝගී ගමන් දෝ
කාගේ බසින්දෝ
ආමේ ගමන් බෝ

රුවක් හිත ඈත ඇදුනා
ඇයත් මම ගාව නිදි නෑ අද
සවන් දුර ඈත පිරුනා
ගෙරි එන වැහිබිදු ඇසුනා
රිදි හද තව තවත් පැටලෙන
හිතින් ඉතින් තව දෙයක් විමසන
මතින් විතරද ලොවක් මවාගෙන
ඉතින් ආයෙ මාත් එක්ක දුරක් ඇව්දන්

වඩින වෙලාවක්
ඉසිවර වඩි සිව්පද කමටහන්
සිව්දෙසින් ගලවා ගලවා
ඇසුරක් මුදාවි උරුමයටකරන්
නුහුරු දෙව්රක් කලාවක් ඇසුර බලන් තමන්ගේ
මිනිසා ප්‍රාග් ගතිය පමණක් බලාගත්
බහවත් සිනාසී සුළගක් හැමුවා මල්

අතක අතින් ගත් වෙලාවක් තිබුනා
මතක බොදවී ගලවා ගත්
මුලාවක් වැසුවා කලාවක්
ඉතාමත් ඉක්මනින් දුරට ඇදුනා වන්
ඊලග තුරග තුලාව සිතක කොහෙද
වඩින්න වෙලාවක් දාන්
සිතින් දැන් කවූරුත් නෑ විඩාවත්
කවූරුත් නෑ විඩාවත්

මට දැන් වෙනදාට වඩා ලොකු වෙනසක්
දනී දින සති ගනන් ගෙවෙන අයුරු මගෙ මතකෙන්
ලෝකෙනුත් පනී ඉතින් ඇසි පියන්
කාගෙත් ආසාවනම් ඕක
මට ඒකයි අනේ කෝකත්
කෝක ගෙනාවත් දුන්නාවත්
තිබුනාවත් කිසිවක් එතන නැති

අසන මා මගේ රට ගැන
උඹලා මා කලා මගේ රට
සුවද වා එකපෙල හැමතැන
හැමනිදොස්
ඉරි ඉරී ගියා ඇගේ තද බද
දිර දිරා ගියා ඇගේ පණකද
සුව කියා කන හැම බත
සැනසුවා ඇගේ මනසද

ඉදහිට මුතු වරුසා
මගේ හිස වැටුනා දෙන්
දින දින හිත මැදුනා
මගේ හද කැපුනා දෙන්
ලෝබී කමෙන් හෝ
රෝගී ගමන් දෝ
කාගේ බසින්දෝ
ආමේ ගමන් බෝ

රුවක් හිත ඈත ඇදුනා
ඇයත් මම ගාව නිදි නෑ අද
සවන් දුර ඈත පිරුනා
ගෙරි එන වැහිබිදු ඇසුනා
රිදි හද තව තවත් පැටලෙන
හිතින් ඉතින් තව දෙයක් විමසන
මතින් විතරද ලොවක් මවාගෙන
ඉතින් ආයෙ මාත් එක්ක දුරක් ඇව්දන්

යසසිරි මනුසතා ලග පරව ගියාද
මනුසතා ලග නිරුත්තර මා
ඇති වන රැය අදුරු කරන්නේ තමන්ගේ රට මරා
තැබූ තැබූ අඩි පැවසූ උනුදේ
පටි පටි තුලින් උනුදේ
ගැටී ගැටී යුධ සැදුනේ
ලේ කැටි කැටි හිස මිදුනේ
සිත පලා බැලුවද යදම් මතු වුනා නොදැනී
බැදුන දුටු දේ සුදු වළාපට ගෙන
හෙවන කිසිත් නොදැනි ගිලෙවි අදුරේ
තඩි ගහක් මුල තනි හෙවනේ
මුල් සුව විද හැමූ පවනේ
මුළු ගෙට උඩින් ණය බර නේ
ගහක් සිම්බා පොඩි තලේ බොහෝ වේ

ගන අරණක තමන් තනියෙම
මොකද කරන්නේ බං?
ගන කබයක තම තනිකම
බොදකර දමන්නෙපා
මගේ රැපේ අරුම කොහොම
ඔබට දැනෙන්නේ දාං
මගේ රැපේ අරුම කොහොම
ඔබට දැනෙන්නේ දාං
මම කියන වදන හැමදා
උඹට ඇහුනා නාං
මම කියන වදන හැමදා
උඹට ඇහුනා නාං

ගන අරණක තමන් තනියෙම
මොකද කරන්නේ බං?
ගන කබයක තම තනිකම
බොදකර දමන්නෙපා
මගේ රැපේ අරුම කොහොම
ඔබට දැනෙන්නේ දාං
මගේ රැපේ අරුම කොහොම
ඔබට දැනෙන්නේ දාං
මම කියන වදන හැමදා
උඹට ඇහුනා නාං
මම කියන වදන හැමදා
උඹට ඇහුනා නාං



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muthu Warusa Song Lyrics - මුතු වරුසා ගීතයේ පද පෙළ Muthu Warusa Song Lyrics - මුතු වරුසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 09, 2021 Rating: 5

0 comments:

Post a Comment