Mama Mathwuna Song Lyrics - මම මත්වුනා ගීතයේ පද පෙළ

Mama Mathwuna Song Lyrics - මම මත්වුනා ගීතයේ පද පෙළ
Song Title : Mama Mathwuna (මම මත්වුනා)
Lyrics : Chanaka Prasanka (චානක ප්‍රසංක)

මම මත්වුනා
හිත රත්වුනා
නෙත් තෙත්වුනා
ඔබ මතක් වුනා

දුර ඉදන් සුවගෙනත් මා හදේ නැවතුනා
රත්කොපුල් සිහිවෙවී මේ හිතත් මත්වුනා
නෙත් ඔබේ රුව සොයා තප්පරෙත් වෙහෙසුවා
රත්තරං ඔබ මගෙයි ලොවට මං පැවසුවා

ඉස්තරම් කිවු හැමත් තප්පරෙන් ගෙන පුදා
වස්තුවේ දුර ඉදන් කිවු කවිය නෑසුනා
පත්තරේ වේදනා පිටුවකින් වෙන් වෙලා
රත්තරං ඇයි ඔයා දුරගියේ මා දමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Mathwuna Song Lyrics - මම මත්වුනා ගීතයේ පද පෙළ Mama Mathwuna Song Lyrics - මම මත්වුනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2021 Rating: 5

0 comments:

Post a Comment