Kanaththa Motada Awidinnata Song Lyrics - කනත්ත මොටද ඇවිදින්නට ගීතයේ පද පෙළ

Kanaththa Motada Awidinnata Song Lyrics - කනත්ත මොටද ඇවිදින්නට ගීතයේ පද පෙළ
Song Title : Kanaththa Motada Awidinnata (කනත්ත මොටද ඇවිදින්නට)
Lyrics : Chanaka Prasanka (චානක ප්‍රසංක)

කනත්ත මොටද ඇවිදින්නට මෝහිනිට
කැමැත්ත පරිදි ඈ fb යයි හොදට
වඩාගන්නෙ නැතිමුත් දරුවෙකු යසට
කඩාගන්න හදනවමයි දියරෙද්ද

දුහුල් සලුව වට ඉගසුග පෙනෙද්දී
මෝහිනි උනත් කම්නැත හිත කියද්දී
දමා යන්න බෑ වීඩියො පෙනෙද්දී
වඩාගන්න දෙන්නම් දරු පැටික්කී

ඹබසර බිදින්නට දෝ පටි ලෙහන්නේ
රස පිරි කතාමයි නිතරම දොඩන්නේ
මමත් කෙලෙස මේ ලෙස සිල් රකින්නේ
මෝහිනි ඇවිත් ලේ බොන්නයි හදන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kanaththa Motada Awidinnata Song Lyrics - කනත්ත මොටද ඇවිදින්නට ගීතයේ පද පෙළ Kanaththa Motada Awidinnata Song Lyrics - කනත්ත මොටද ඇවිදින්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 08, 2021 Rating: 5

0 comments:

Post a Comment